Midule Athana Nango Chords
Rookantha Gunathilaka
Last Played 18/02/2026 18:34
Play Count 4913 Contributor: Dinesh Wajirage
Play Count 4913 Contributor: Dinesh Wajirage

View +52 more Rookantha Gunathilaka Chords
Chord Diagrams for 'Midule Athana Nango' song:
[Intro - Inter 1]
---------------------------------------------
| E | - | - | - |
| F#m | B | E | - |
| A | Eb |F#m | E |
| B |C#m | E | - |
[Chorus]
---------------------------------------------
E F#m
මිදුලේ අතන නංගෝ
C#m B E
කවුද හැංගී ඉන්නා වාගේ..
E F#m
සෙල්ලම් හැංගිමුත්තන්
C#m B E
දන්නේ නැද්දෝ අයියා මගේ
[Verse 1]
----------------------------------------------
E B
පොඩි නංගියේ ඔන්න දැන් ඔට්ටු නම්
A B E
හොයලා මං එන්නද
E B
මිදුලේ අපේ යාළු ඇයි හැංගිලා
A B E
ඇවිදින් අල්ලන්නදෝ
F#m B7
තාම නෑ නෑ ඔට්ටු නෑ නෑ
E F#m
සෙල්ලම් බත් උයලා
C#m B E
එකට බෙදලා කමුදෝ අපි
E F#m
කවි ගී සින්දු වාරම්
C#m B E
දෑත අල්ලා කියමු අපි
[Inter 2]
----------------------------------------------
| A | - | - | - |
|F#m | B | E | - |
|C#m | - | B | E |
| C | D | E | - |
[Verse 2]
----------------------------------------------
E B
දැන් අම්මලා ඒවි දඟකාර කම්
A B E
හොඳ නෑ පොඩි නංගියේ
E B
පාඩම් පොතේ රූප පැන්සල් අරන්
A B E
ඉඳිමු අපි නංගියේ
F#m B7
පාට ගාලා රූප අඳිමු
E F#m C#m B E
ගවුමේ දූවිලි ගෑවී කිලුටු වීලා අම්මා බනී
E F#m C#m B E
නංගි ගෙදර ඉන්න හොඳම ළමයා අයියා දනී
E F#m C#m B E
නංගි ගෙදර ඉන්න හොඳම ළමයා අයියා දනී
E F#m C#m B E
නංගි ගෙදර ඉන්න හොඳම ළමයා අයියා දනී
52 More Songs by Rookantha Gunathilaka:
Midule Athana Nango Lyrics:
Image credits to the original owner. We index images automatically. If you see something wrong, please email us info@chordlanka.com.